මෙකේ ප්‍රධාන ප්‍රශ්ණේ කලාකරැවන් තමන්ට අයිති කලාව නොකර ප්‍රධාන තලයේ දේශපාලනහත් එක්ක වටෙ යන එක... එවිට ඔවුන්ට මග හැරෙන්නේ සෞන්දර්යයි. සෑම දානම මෙන්ම මෙවර රාජ්ජ නාට්‍ය උෆළලේ පැවත් නාට්‍ය වලටද සිද්ධ වුනේ ඒ දේමය. පවතින ක්‍රමය සහ දේශපාලනයට ඔබිබෙන් ගිය මාවතක් කරා කලාකරැවා ප්‍රේක්ෂකයා රැගෙනයාම අත් හැර ඇත.

මනෝ නැවත වැඩෙ ඇරමිභ කර ඇත. හදගමගේ සහ ධර්මසිරි බණ්ඩාරණායකගේ නාටක එනතුරැවත් ඉවසා බලමු.
No comments:
Post a Comment