ලබිබට තියපු අත පුහුලටත් තියන තුරැ බලා හිදීම.....
ගොඩාක් හදිසියකින් වගේ වාස් ගුණවර්ධන මහාතාව මාරැ කර ඇත දැං පොලිස්පතිතුමාට ඇග බෙරා ගැන්මට පුඑවන නමුත් ගුටිකාපු අයට හෝ මැරැණු අයට තවම යුක්තිය ඉටුවී නොමැත. පොලිස්පතිතුමනි යුද්ධය සදහා විතරක් ලං කරගත් ඉන්දියාවෙන්වත් අහන්න චෝදනාව ලැබු පුද්ගලයා නිතීය මගින් නිවැරදිකරැ බවට පත් කරන තෙක් ඔහුගේ සේවය අත්හිටුවීමකට ලක් කරනු ඇත. නමුදු අපරාධකරුවන් මැඩලීම සදහා මහින්ද චින්තනය යටතේ ගෙන යන වැඩ පිළීවෙලෙහි අරමුණ මෙලෙස අපරාධයකට චෝදනා ලැබ ඇති අය හීන් සිරැවෙ මාරැ කර හැර ඇග බෙරා ගැනීම නමි දගකාර තරැණ්‍යයටත් ඉවසීමි සහගත වැඩිහිටියන්ටත් කිරි බෙන අලි පැටවි අරං ගිය මා නාහිමියන්ගේම සරණයි.
No comments:
Post a Comment